Skip to main content
 

Results හදන ප්‍රදේශයේ හොඳම හා එකම 6 - 11 ශ්‍රේණි විද්‍යා / ගණිත ප‍ංති

 

උත්සාහය ජයග්‍රහණයකින්ම නිම කිරීමට හොඳම තැන​.

 
1
1

NaSA අප ගැන

NaSA යනු නාඋල​ ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය උසස් කරමින්, ඔවුන්ගේ අනාගතය සාර්ථක ලෙස ගොඩනැගීමට කැපවුණු විශ්වාසනීය අධ්‍යාපන ආයතනයකි.

අපගේ ආයතනයේ ප්‍රධාන අරමුණ වන්නේ දැනුම පමණක් නොව, චරිත ගුණ, ආත්ම විශ්වාසය, නායකත්ව හැකියාවන් සහ ජීවන කුසලතා වර්ධනය කරමින් සම්පූර්ණ පුද්ගලත්වයක් ඇති සිසුන් බිහි කිරීමයි.

අත්දැකීම් ඇති, කැපවුණු ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ, නවීන අධ්‍යාපන ක්‍රම, ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සහ සිසුන්ට හිතකර පරිසරයක් තුළ, NaSA  සිසුන්ට තම සම්පූර්ණ හැකියාවන් හඳුනාගෙන, අධ්‍යාපන හා ජීවිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව සලසා දේ.

NaSA Institute – Naula
“දැනුමෙන් ශක්තිමත් අනාගතයක්”

උදාන (විද්‍යාව) – 077 477 2291

ගයාන් (ගණිතය​) – 076 788 1226

නදී (ඉතිහාසය​) – 076 541 8856

NaSA අපගේ ඇදුරු මඩුල්ල

NaSA අපි මොනවද කරන්නේ?

Theory පංති
Theory පංති සිසුන්ට විෂය දැනුම ගැඹුරු ලෙස අවබෝධ කරගැනීමට, සරල හා ප්‍රායෝගික ක්‍රම භාවිතා කරමින් පවත්වාගෙන යනු ලබයි. අත්දැකීම් ඇති, කැපවුණු ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ, සංකීර්ණ කරුණු පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයට පැහැදිලි කිරීම අපගේ විශේෂත්වයයි.
Paper Class
Paper Class පංති, සිසුන්ට විභාග රටාවට හුරු වීමට, කාල කළමනාකරණය වර්ධනය කරගැනීමට සහ ඉහළ ලකුණු ලබාගැනීමට උපකාරී වන ලෙස සැලසුම් කර ඇත.
ඒකක පරීක්‍ෂණ
ඒකක පරීක්ෂණ මඟින්, සිසුන්ගේ එක් එක් පාඩම් ඒකක පිළිබඳ අවබෝධය නිවැරදිව ඇගයීම සහ දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තිමත් කිරීම අපගේ ප්‍රධාන අරමුණයි.
Revision
මෙම පංති තුළ, සම්පූර්ණ විෂය නිර්දේශය සරල හා පැහැදිලි ආකාරයට නැවත සමාලෝචනය කරමින්, වැදගත් කරුණු, සූත්‍ර, නිර්වචන සහ මූලික සංකල්ප හොඳින් අවබෝධ කර දේ. සිසුන්ට සාමාන්‍යයෙන් අපහසු වන කොටස් විශේෂ අවධානයක් යොමු කර පැහැදිලි කරමින්, ප්‍රායෝගික උදාහරණ සහ model questions මඟින් පුහුණුව ලබා දේ.
රජයේ විද්‍යා විද්‍යාල ප්‍රවේශ පංති
රජයේ විද්‍යා විද්‍යාල ප්‍රවේශ විභාග සදහා සිසුන් සූදානම් කර, ඔවුන්ට ඉහළ ලකුණු ලබාගැනීමට අවශ්‍ය හැකියාවන් හා දැනුම ලබා දීමේ අරමුණින් සැලසුම් කර ඇත.ප්‍රවේශ විභාගයේ සාමාන්‍යයෙන් පෙනෙන ප්‍රශ්න ආකාර, model papers සහ past papers පිළිබඳ පුහුණුව,කාල කළමනාකරණය, exam techniques සහ strategies මඟින් සිසුන්ගේ විභාග කුසලතා වර්ධනය.
විනෝද චාරිකා
විනෝද චාරිකා සිසුන්ට අධ්‍යාපනමය හා විනෝදමය අත්දැකීම් එකට ලබා දීමේ අරමුණින් සංවිධානය කරයි. මෙම චාරිකා මඟින්, සිසුන්ට පන්තියෙන් පිටත පරිසරය අධ්‍යයනය කිරීමේ, සමූහ කුසලතා වර්ධනය කිරීමේ සහ ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව, සිසුන් අතර හිතවත් සම්බන්ධතා ඇති කර ගැනීමේ අවස්ථාව ලැබේ.

NaSA Time Table

6 ශ්‍රේණිය​

ඉරිදා ප.ව. 4.30 – 6.30

NaSA – නාඋල​

6 ශ්‍රේණිය​

ඉරිදා ප.ව. 4.30 – 6.30

NaSA – නාඋල​

6 ශ්‍රේණිය​

ඉරිදා ප.ව. 4.30 – 6.30

NaSA – නාඋල​

6 ශ්‍රේණිය​

ඉරිදා ප.ව. 4.30 – 6.30

NaSA – නාඋල​

6 ශ්‍රේණිය​

ඉරිදා ප.ව. 4.30 – 6.30

NaSA – නාඋල​

6 ශ්‍රේණිය​

ඉරිදා ප.ව. 4.30 – 6.30

NaSA – නාඋල​

6 ශ්‍රේණිය​

සෙනසුරාදා පෙ.ව. 8.15 – 10.15

NaSA – නාඋල​

6 ශ්‍රේණිය​

සිකුරාදා ප​.ව​. 4.00 – 6.00

NaSA – අරංගල​​

7 ශ්‍රේණිය​

සෙනසුරාදා පෙ.ව. 10.15 – 12.15

NaSA – නාඋල​

8 ශ්‍රේණිය​

සෙනසුරාදා ප​.ව. 12.30 – 2.30

NaSA – නාඋල​

9 ශ්‍රේණිය​

සෙනසුරාදා ප​.ව. 2.30 – 4.30

NaSA – නාඋල​

9 ශ්‍රේණිය​

සිකුරාදා ප​.ව​. 2.00 – 4.00

NaSA – අරංගල​

11 ශ්‍රේණිය​

සිකුරාදා ප​.ව​. 4.00 – 6.00

NaSA – නාඋල​